බම්බලපිටිය ප්රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එම සැකකරුවන් සුරාබදු නිලධාරීන් බවය.කෙසේ වෙතත් සුරාබදු දෙපාර්තමෙින්තුව පසුගිය වසරේ රජයට වැඩි ආදායමක් සොයා දුන් දෙපාර්තමෙින්තුව ලෙසද නම් කර තිබුනි.