ලංකාවෙි පොලීසිය හරි අමුතුය. උන් නීතිය කරන්නේ බලය ගැන සලකා විය යුතුමය. මෙි කියන්න යන්නේ ඊයේ දවසේ මහජන කැලඹීමක්ඇති කලා යැයි පවසමින් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් සේ සලකා හිරේ දැමූ මාධ්‍යවෙිදී තරිඳු උඩුවර ගැනය.
විස්තරාත්මකව කියනවාටත් වඩා පහල වීඩියෝව සියල්ල ඔබට පැහැදිලි කරනු ඇත. මීට සතියකට පමණ පෙර රාජාංගනයේ පැවැත්වූ අවුරා ලංකා හි තාඔුගල ආචාර්යවරයාගේ කොන්සට් එක දවස් දාසයකට පසු නැවැත්වීම නිසාම එම ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියාට පවා බැන වැදුණු තාඔුගලට නීතිය එතැන ක්‍රියාත්මක නොවු අතර ඔහු එය එසේ නොකල විට තාඔුගල පොලීසියට බාරවී නෝන්ඩි නැතිව පැත්තට වුනු අතර පසුව පොලිස් ලොක්කාට මාරුවක් ලැබුණි.
මාරුව පසුපස ටිරාන් අලස් ?
මව්බිම මාධ්‍ය විසින් ටිරාන්ව උස්සන්නට කරන වෙර වෑයම පිලිබදව අපි හොදින්ම දනී.මෙි වන විටත් ටිරාන් කරන හැම ලබ්බක්ම ලොකු අකුරෙන් ලියන මව්බිම වැනි පත්තරයක් පවත්යාගෙන යන ටිරාන්ට තරිඳු වැනි මාධ්‍යවේදියෙකු ට බැට දෙන්නට තරම් උනන්දු වූයේ ඔවුනට ඇති බියට විය යුතුමය.
දැන් ඇත්තේ ටිරාන්ගේ බලයයි. රනිල් ගෙනියන්නේ ටිරාන්ව සුනඛයා තැනට පත්කරගෙන වැඩ කටයුතු කරන සමයයි. ටිරාන්ටද එය ගානක් නැත. ඔහු කරන්නේ නැට්ට වැනීමකි. සපා කන්න කියූ විට සපා කෑමකි.
ටිරාන්ගේ හා රනිල්ගේ ඉතිහාසය
ටිරාන් රනිල් මිතුරන් වන නිසාම රාජපක්ෂලා ගැනත් වරක් හෙලිදරව් කරන අතර දැනට තාඔුගලලා හා මෙි පාර්ශව අතර සම්බන්ධයක් ඇති බවට අපට සැක කල හැක.නැත්නම් පැය ගානකට පසු රාජාංගනයේ පොලිස් නිලදරයාට ස්ථාව මාරුවක් ලැබෙන්නේ නැත.
පොලිස් පති කෙනෙක් පත් නොකර ටිරාන්ම පොලිස් පති ලෙස වැඩකරන්නට සිතන බව මෙයින් පැහැදිලි වන්නේය
ටිරාන් රට ගෙන යන්නේ අන්ධකාර යුගයකට බව අපගේ හැඟීමයි.ලංකා ගොසිප් වෙබ් ටිරාන් ගේ තවත් පැටිකිරියක් සමග හමුවෙමු.
කතුවැකිය- 31/07/23