ශම්මි සිල්වාටත් ජයන්තටත් මැදිවූ ශලනි මිතුරියට කියූ දේ
- අනේ ශලා මට බයයි අනුරාධා බියෙන් කතා කරයි. මෙි වන විටත් ක්‍රිකට්පාලක මණ්ඩලයේ ලොක්කන්ගේ කෙරිල්ල ජාත්‍යන්තරය පවා දන්නවා. පවත්වන ලද මාධ්‍ය හමුව තුලින් ෂම්මි හා ජයන්ත රටට දුන් දේ කුමක්ද යන්න ඔබට පැහැදිලි කිරීමට තවත් කාරණා අවශ්‍ය නොවනවා. ජයන්ත විසින් ශලිනිව හදුනාගන්නට පෙර චිත්‍රපටි සංස්ථාවෙි මුල් පුටුවෙහි සිටින විට ඔහු තවත් නිලියන් නළුවන් ගණනාවක්ම හදුනාගන්නවා. එත් ජයන්තගේ හිත නලියන්නේම ශලිනි ගැන සිතමින්. ” ජයන්ත ඔික එච්චර හොද දෙයක් නෙමෙි “
- දිනක් ශම්මිද ඒ ගැන කියනවා. ඒත් ජයන්ත තම උත්සාහය අතැර දමන්නේ නෑ. පසුගිය ලෝක කුසලානය සදහා යන්නට නළු නිලියන් අතරට ශලිනිව එකතු කරගන්නේ සුක්ෂමවයි. ජයන්ත නිතර දෙවෙිලේ ඇයව හමුවෙනවා. සල්ලි නම් කජ්ජක්ද සීන් එකේම ඉන්න ජයන්ත කලක සිට ව්යාග්රා පාව්ච්චියට ගන්නා අතර අප මීට පෙර ලංකා ගොසිප් වෙබ් සීසන් 1හි පල කල ජෝන් අමරතුංග හා මයුමි ශ්රීමාලී කතාවෙිද ව්යාග්රා ගැන පැවසුවා මතක ඇති. ඉතින් ක්‍රිකට් තරගය බැලීමට යාමට එයාර් පෝට් එකට රියැදුරු විසින් ශලිනිව රැගෙන එනවා.
- එදා ඔස්ටේලියාවෙිදී ශලනි හට ලැබන හෝටලයේ අසල කාමරයක් ජයන්න අරගන්නවා. ” ටක් ටක් ටක් ” දොරට ගසන හඩින් අවදින වන ශලිනි දොර අරින අතර ජයන්තගේ කළු දේහයේ සුදු දත් දිලිසෙනවා. ” සර් එන්න ” ” මට සර් කියන එක නවත්තගන්න ශලා. අයිය කියන්න ” එකිනෙහි දෙදෙනා අතර කතා බහ අතරතුර ජයන්ත ඇගේ එක් අතක් අනික් අත උඩ තබන අතර හෙමින් ඇයගේ පපුව ස්පර්ශ කරනවා. ” මං වොෂ් දාගෙන එන්නම් ” ඇය පරක්කු නිසා ජයන්ත දොරට තට්ටු කර නානකාමරයට වදිනවා. ” අනේ ” නුල් පොටක්වත් නැතිව සිටින ශලනි ගේ ඇගට කළු වලාවක් පාත්වෙන අතර ඇය කොමඩ් බෙිසම උඩ වාඩි වී කෙදිරියක් පරිසරයට එක්කරනවා. ශලනි තාරකාගේ මව මුලින්ම ක්ෂේත්රයට එන අතර ඇය විසින් චරිත ලබාගැනීමට නිදි වදින බව අතීත අධ්‍යක්ෂකවරයන් දන්නා රහසක්. කොහොම වුනත් තම දියණියන් දෙදෙනම ක්ෂේත්රයට ගන්න ඇය තවත් අය සමග සම්බන්ධ වෙනවා. එහිදිී චැනල් හෙඩ්ලා සමගද ඇදට යන ඇය ශලනිට මුල් කාලේ අවස්ථා ලබාදෙනවා.
නිලියන් නිලියන්ගේ කටයුත්ත කලාට අපට ප්‍රශ්නයක් නැත. රට වෙනුවෙන් වන සල්ලි ශම්මි හා ජයත්ත පාවිච්චි කල දේ ගැන ගැටලු ඇත.තවමත් ක්‍රීඩා ඇමති නිහඩ වන්නේ සියල්ලපසුපස ඔහු සිටින නිසාද. අප තවමත් බලාසිටින්නේ විගණන වාර්තාවට උත්තර ශම්මි හා ජයන්ත පට බදින තුරාය.එය ට මාසයක් කල් මරන්නේ මෙි සියල්ල ඇත්ත නිසා නොවෙද?
Lanka gossip web අවදියෙන් !