ජාතික ගීය හා සම්බන්ධව පැන නැගිලා තියෙන අලුත්ම ගැටලුව ගැන ඔබ සැවොම දන්නවා ඇති.
ජාතික ගීය හා සම්බන්ධයෙන් වන ගැටලුවට මෙි වන විට සමාජ ජාලා පුරාම කතාවෙන අතර ඒ ගැන අපටද ඇත්තේ බලවත් කුකුසක් වන නිසා ජාතික ගීය ගායනාව හා සම්බන්ධයෙන් වියදම් කල මුදල සම්බන්ධව සොයා බැලීමට ක්‍රිකට් පාලක මණ්ඩලයේ විගණන සොයන වගකිවයුතු පිරිස තවමත් ප්‍රමාද ඇයි යන්න ගැටලුවකි.
මෙි ගැන සොයා බලන විට තවමත් ශම්මි සිල්වාගේ හිතුවක්කාර වැඩ කටයුතු නිසාම ක්‍රිකට් වල පල්ලට යාම ගැන ලාංකික ක්‍රිකට් ලෝලීන්ට ඇත්තේ බලවත් සන්තාපයක් බව කිවිය යුතුවනවා. ශම්මි තමන්ට ඔින විදියට හිතුවක්කාර වැඩ කරන්නට පටන්ගත්තේ තිලංකගේ සැලසුම අනුව බව නම් පැහැදිලි කරගන්න එක ගොඩක් අය දැන් අමතක කරලා. ශම්මි කියන්නෙ තිලංකගේ සුරතලා වන අතර තිලංකගේ අඩි පාරේ යාම වැළැක්විය නොහැක.
ප්‍රශ්නගත LPL සමාරම්භක උළෙලේදී උමාරා සිංහවංශ මෙයට යොදාගැනීම සදහා ලක්ෂ දහයක පමණ මුදලක් වැය කරන එක ගැන නම් අපට ඇත්තේ බලවත් කණගාටුවකි. එයට හේතු පවතින අතර ඒ ගැන ලිපියේ පසුවට පෙලගස්වන බව සඵට කරමු. ශම්මි කෙතරම් හිතුවක්කාරද කිවහොත් ක්‍රීඩා ඇමතිට පවා LPL පැවැත්වීමට අවසරයට ලිපි පවා නොයවයි.
ප්‍රශ්නය ඇත්තේ දැන්ශම්මි මතය. තම විවාහයෙන් ඉවත්ව සිටින උමාරාගේ නිවසට නිතර යන එන ශම්මි ඒ ගැන කතා හදන ක්‍රිකට් නිලධාරියෙකු සමගද පැටලුනු බවද සැලයි. කෙසේ වෙතත් සමාරම්භක උලෙලට ලක්ෂ දහයක් ගත් උමාරා තම මිත්‍ර චිත්‍රාල්වද එයට එකතු කරගත්තා.
වෙන රටවල ප්‍රිමියර් ලීගය තුල කලාකරුවන් ගේ කලා හැකියාව පෙන්නුවද රතියට මුල් තැන දෙන ශම්මි උමාරාගේ බසට වැඩ කරයි.
” ටෙික සිට් ” දිනක් උමාරා ගේ නිවසට ගිය ශම්මි පසුව ඈ සමග අගනුවර විශාල හෝටලයකට වදියි.
” කෙල්ලෙ මං ආසා ඔයාගෙ ඇගට “
” ම්. ඒත් මම ටූ පැට්නෙ
ඒත් ශම්මි ඇයව තුරුලට ගන්නා අතර ගනුදෙනු වෙන්නේ එසේය. ඇය තමන්ට ඔින විදියට ඉරාජ්ව පවා දෙකේ කොලයට දාන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිසා නොවන අතර මෙවන් බල අතු නිසාමය.
කෙසේ වෙතත් පැහැදිලි විගණනයක් LPL උත්සවය ගැන ලබාගත යුතුවන අතර නැතිනම් තවත් ජාතික ධන නාස්තිය වලක්වාගත නොහැකි අතර අස්වැසුම නැතිව පෝලිමෙි මැරෙන මිනිසුන් වෙනුවෙන් එය කල යුතුය. lanka gossip web ඔබගේ අවධානයටයි.