ලංකාවේ දේශපාලකයන් වරදක් සිදුකර වරදෙන් බේරීමට පාවිච්චි කරන්නේ ව්‍යවස්ථාවයි. විවස්තාවේ හිල් අතරෙන් එළියට එන දේශපාලකයින් විසින් සමාජයට කරන බලපෑම සුළුපටු නෑ කියලයි බොහෝ දෙනා පවසන්නේ. ඒ වගේම තමයි බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින නායක වහන්සේලා මහනායක වහන්සේලා දෙනාම කාලෙක සිට සිදු වන අකටයුතුකම් වලට කිසිදු පිළිතුරක් ලබා නොදෙන අතර ඒ වෙනුවට ඔවුන් සිදු කරන්නේ දේශපාලකයන්ට සුදුහුණුගෑමයි ඔවුන්ව කලාතුරකින් අපි දකින්නේ ඔවුන්ව බැහැදකින්නට යන අයට පිරිත් නූල් බැඳීමට එනවා පමණයි. පහුගිය දිනවල සිදු වූ මාගල්කන්දේ හාමුදුරුවන්ගේ සිදුවීමත්,sirisumana හාමුදුරුවන්ගේ සිදුවීමත් සමාජයේ සිට නොසිදුවූ සිදුවීමක් ලෙස සිටීමම ඛෙිදජනක කාරණාවකි. මෙි අනුව බලන කල බුදුදහම වෙනුවෙන් මල්වතු නාහිමියන් මුණිවත රකින්නේ ඇයිද යන්න අප සොයාබලමු. මාලිගාවෙි බඩු මහනුවර හෝටලයකින් මතුවෙයි. ” විබෝදිට ඒ ටික ගන්න දෙන්න ” නාහිමියෝ කියයි. පසුගිය දින වල ආන්දෝලනයට ලක්වුණු බොහෝ සිදුවීම් වලට අදාළව තරම් කාලයක් මල්වතු නාහිමි විසින් සද්ද නැතුව සිටීම ගැන ලංකා ගොසිප් වෙබ් මෙලෙස අනාවරණය කර ගත්තා. එහිදී අපට දැන ගන්නට ලැබුණු කාරණාව නම් මල්වතු හිමිවරුන් හමුවට යන මහනුවර හෝටලයක් අයිති කාන්තාවක් පිළිබඳයි. ඈ නමින් විබෝදි ඉද්දවෙල වන අතර මහනුවර දිස්ත්රික්කයේ ඇය මේ වෙන විටත් හෝටලයක් පවත්වාගෙන යන අතර වැඩි කාලයක් ගත කරන්නේ මල්වතු නාහිමිවරුන් සමඟය. මෙහි ඇති සුවිශේෂී කාරණාව නම් මල්වතු හිමිවරුන් ව සුඛිත මුදිත කිරීමට ඇය විසින් ගන්නා උත්සාහයයි. උදෑසනම නාහිමිවරුන් වැඩසිටින කුටිවලට පැමිණෙන ඇය තමන්ගේ මුඛය පාවිච්චි කරමින් නා හිමිවරුන් ට සැප ලබාදෙන අතර දිවා කාලයේ කුටියෙන් කුටියට මාරුවෙමින් ඇය විසින් රමනය යෙදෙන අතර වැඩිපුර පාවිච්චි කරන්නේ තමන්ගේ පසුපස ප්‍රදේශය බව මෙය ගැන lanka gossip web හටවාර්තා සපයන ලද අහිංසක පුද්ගලයෙක් කියා සිටී. එලෙස දවස පුරාම මෙවර සුඛිත මුදිත කර සැප සනීප ක ගිල්ලවන විබෝදි නැවත හෝටලයට යන්නේ මාලිගාවේ තිබෙනබොහෝ දේවල් රැගෙනය.ඇය එලෙස රැගෙන යාමට අනිත් අය විරුද්ධ වුවත් නාහිමියෝ පවසා ඇත්තේ ඇයට ඒවා හෝටලය තුල තබා සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට ඉඩ ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත් නීතිය මෙලෙස වල් යුගයක වැදී සිටින මාලිගාවේ තිබෙන දේවල් තනි ගැහැනියක පාවිච්චියට ගැනීම ම හා වරදකි.බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ජනාධිපතිතුමා මේ පිළිබඳ දැනුවත් විය යුතුමයි.රටක ආගම පැවතිය යුත්තේ නීතියට වඩා පහළින් වන අතර මෙවන් සිදුවීමක් දුටු විගස අප හට වාර්තා කරන මාධ්‍යයක් ලෙස ලංකා ගොසිප් වෙබ් පවසයි. මේ සම්බන්ධ සාක්ෂි ලබාගැනීමට ඒ හා සම්බන්ධ දේවල් පරීක්ෂාකරන බලන ලෙස අප විසින් ඉල්ලීමක් කරනු ලබයි.
හාමුදුරුවෝ නිහඬයි එහෙම වෙන්නෙ ඇයි i dont know y
RELATED ARTICLES